තවත් කොවිඩ් මරණ හතරක් ; කොළඹින් තුනක්

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ තවත් මරණ හතරක් වාර්තා වී ඇත .

ඉන් දෙකක් කොළඹ 14 සහ කොළඹ 9 ප්‍රදේශ වලින්ද එකක් කොළඹට ආසන්න නුගේගොඩ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ

අනෙක් මරණය වාර්තා වන්නේ මහනුවර අලවතුවල ප්‍රදේශයෙනි.

මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 515 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *