ඊයේ කොවිඩ් ආසාදිතයින් 300 යි ; සමස්තය 86,643 යි

ඊයේ දිනයේ හමුවූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 300 ක් ලෙස වාර්තා වෙයි .

ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 86,643 ක් වශයෙනි.

වත්මන්කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 82,352 ක් වශයෙන් සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *