අද කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 288 ට අඩුවෙයි ; සමස්තය 86,317 යි

අද දිනයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 288 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 86,317 ක් ලෙස වාර්තා වෙයි .

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 82,052 කි.

කොවිඩ් රෝගීන් වාර්තාවීම අඩු වී ඇත්තේ එන්නත නිසා ම නොවන බවත්, පාලනයක් සිදු වී ඇති බවත්, සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සුදර්ශනේ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කොට ඇත්තේ දකුණු ආසියානු කලාපයේ ම කොවිඩ් රෝගීන් වාර්තා වීමේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *