ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ හතරක් වාර්තා වෙයි ; එකතුව 511 යි Byadmin March 9, 2021 කොවිඩ් 19 ආසාදිත මරණ හතරක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 511 කි. අද මරණ වාර්තා වී ඇත්තේ උඩුවිල්, හොරපේ , අකුරණ සහ රාගම ප්‍රදේශවලිනි.