අද කොවිඩ් මරණ පහයි ; එකතුව 507 යි
අද දිනයේ තවත් කොවිඩ් මරණ හතක් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
ඒ අනුව මෙරටින් වාර්තා වු කොවිඩ් මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් ඇත .
මෙම මරණ වාර්තා වී ඇත්තේ අනුරාධපුර , හෙම්මාතගම , දර්ගා නගරය, කොළඹ 6 සහ ජාඇල ප්‍රදේශ වලිනි.
මෙයින් අනුරාධපුරයෙන් වාර්තා වන මරණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී පෙබර වාරි 20 දා සිදුවූවක් බව ද නිවේදනයේ සඳහන් වෙයි.
