ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 459 යි Byadmin February 25, 2021 තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 459 දක්වා ඉහළ ගොස් තිබේ අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කඩවත සහ වත්තල ප්‍රදේශවලිනි .