ප්රවෘත්ති අදතවත් ආසාදිත්යෝ 464 ක් එක්වෙති ; එකතුව 81,931 යි Byadmin February 25, 2021February 26, 2021 කොවිඩ් 19 ආසාදිතයින් 464 ක් අද අලුතින් එකතු වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 81,931 කි . වත්මන් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 77,827 ක් ලෙස සටහන් වෙයි.