ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති තනතුර සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමි භාරදුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙයි.
ඒ ක්‍රිකට් නිලවරණයට තරග කිරීම සඳහා මුලික සුදුසුකම් සපුරා නොතිබීම යන පදනමිනි.
ක්‍රිකට් නිලවරණයට තරග කිරීම සඳහා එක් මුලික සුදුසුකමක් වන්නේ පළමුපෙළ ක්‍රිකට් තරග සඳහා තරග කොට තිබීම යි.