බත්තරමුල්ලේ සීලරතන හිමි ශාන්ත අන්තෝනි සමාජයෙන් ක්‍රිකට් නිලවරණයට !

ශ්‍රී ලංකා ක්‍රීකට් උප සභාපති තනතුරට තරග වැදීමට බත්තරමුල්ලේ සීලරතන හිමි නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වෙයි.

උන් වහන්සේ තම නාම යෝජනාව භාර දී ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජයෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 දා පැවැත්වීමට නියමිත ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *