
අද දින කොවිඩ් 19 ආසාදිතයින් 458 ක් වාර්තා වූ බව නිල සංඛ්‍යා ලේඛන කියයි.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 81,438 ක් වෙයි.
වත්මන් කොවිඩ් රැල්ලෙන් සොයා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 77,363 ක් ලෙස නිල සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.