අද කොවිඩ් මරණ පහයි ; එකතුව 370 ක් වෙයි.

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 370 කි.

අද දිනයේ මරණ වාර්තා වුයේ කපුලියද්ද, මොරටුව, කැටවල ,කුරුණෑගල සහ අනුරාධපුරයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *