ප්රවෘත්ති කොවිඩ් ආසාදිතයින් එක දිනක ඉහළ ම අගය අද – 975 වාර්තා වෙයි Byadmin February 9, 2021February 10, 2021 කොවිඩ් ආසාදිතයින් 975 ක් අද දිනයේ වාර්තා වී ඇත. මෙය එක දිනක වාර්තා වූ වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 71,101 ක් දක්වා ඉහල ගොස් ඇත. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 67,802 ක් ලෙස ගණන් බලා තිබේ.