කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ නවයක් අද දිනයේ ද වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 15 සහ 12, අනුරාධපුර ,කුරුණෑගල ,මීගමුව, කයිට්ස්, හොරණ, ගුරුදෙනිය සහ මාවනැල්ල ප්‍රදේශවලිනි.