කොවිඩ් 19 අලුතින් ආසාදනය වූ 772 ක් අදත් වාර්තා වෙයි ; සමස්තය හැත්තෑ දහස ආසන්නයේ

කොවිඩ් 19 ආසාදනය වූ 772 දෙනෙකු අද දිනයේ ද හඳුනාගෙන ඇති බව රජය නිවේදනය කරයි.
ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69,348 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 45,949 කි.
ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වන බදුල්ල ප්‍රදේශයේ ආසාමාන්‍ය තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය සේවා අංශ කියයි.
එමතත්ත්වය රට පුරා පතිරීමෙඅවදානමක් ගැන ද ඇතැම් වෘත්තීය සමිති අනතුරු අඟවා තිබිණි.
