හිටපු කතානායක විජමු අයි ඩී එච් කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ

කොවිඩ් 19 රෝග ආසාදනයට ලක් වූ හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව වාර්තා වෙයි.
ඒ මහතා රෝගාතුර වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත්, කොවිඩ් රෝගී බව හඳුනා ගැනීමෙන් පසු කොළඹ පොලිස් රෝහලට ඇතුලත් කළ බවත් රෝගය උත්සන්න වීම නිසා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කොට ඇති බවත් , වාර්තා වෙයි.
