ප්රවෘත්ති අද (30 ) හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 848 ක් ; සමස්තය 63,176 යි Byadmin January 30, 2021January 31, 2021 අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 848 ක් බව රජය නිවේදනය කරයි . ඒ අනුව මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 63,176 ක් ලෙස සටහන් වෙයි. වත්මන් රැල්ලේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 59,337 ක් දක්වා අද ඉහළ ගියේ ය.