අද (28) තවත් කොවිඩ් ආසාදිතයෝ 852 ක් එක්වෙති

කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට අද එක වූ සංඛ්‍යාව 852 කි .

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 61,433 ක් ලෙස සටහන් වෙයි.

වත්මන් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 57,630 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *