ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ හතක් ; එකතුව 297 යි Byadmin January 28, 2021 කොවිඩ් 19 ආසාදිත මරණ හතක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 297 කි. කොළඹ ප්‍රදේශයෙන් හතරක් , එඩේරමුල්ල , රත්නපුර සහ නිට්ටබුව ප්‍රදේශවලින් එක බැගින් මෙම මරණ වාර්තා වී තිබේ.