
කොවිඩ් 19 වැළඳීම නිසා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි සෞඛ්‍ය ඇමතිනි පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අද අයි ඩී එච් රෝහලට ඇතුලත් කළ බව වාර්තා වෙයි.
එතුමියට අධික ලෙස උණ සහ ස්වසන අපහසුතා ඇතිවීම නිසා මෙම පියවර ගත් බව කියති