අද තවත් කොවිඩ් ආසාදිතයින් 748 ක් ; මරණ 1 ක්

අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 748 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 59,933 ක් දක්වා ඉහළ ගොස් තිබේ

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 56,036 කි.

කොවිඩ් ආසාදිත 288 වන මරණය අද වාර්තා වීය. ඒ රාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *