ප්රවෘත්ති අදත් කොවිඩ් මරණයක් ඇතුල්කෝට්ටෙන් වාර්තාවෙයි Byadmin January 16, 2021 කොවිඩ් ආසාදිත මරණයක් අද දිනයේ ද වාර්තා වී ඇත. අද මරණය වාර්තා වුයේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයෙනි. මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 256 කි.