කොවිඩ් ආසාදිත සංඛ්‍යා යලි ඉහළට ; අද 715 ක් හඳුනාගෙන

පසුගිය කාලයේ දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කොට තිබුන ද , දින ගණනාවක් තිස්සේ යලි වැඩි වූ ආසාදිත සංඛ්‍යාව අද දිනයේ 715 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාවද මේ වනවිට 48,525 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 52,392 ක් දක්වා ඉහල ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *