කොවිඩ් ආසාදිත 683 ක් අදත් (15) හඳුනාගනී

කොවිඩ් 19 ආසාදිතයින් 683 දෙනකු අද දිනයේ ද අලුතින් හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 47,810 ක් දක්වා ඉහළ ගොස් ඇත .

මෙරටින් සොයාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 51,677 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *