තවත් කොවිඩ් මරණ හතරක්

තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(15) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කොළඹ 10, කොළඹ 15, කිරිබත්ගොඩ සහ නාවලපිටිය ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ .

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *