අද ( 14 ) තවත් ආසාදිතයින් 670 ක් ; රැල්ල තවත් ඉහළ යන ලකුණු

අද (14 ) දිනයේ කොවිඩ් ආසාදිතයින් 670 ක් අලුතින් වාර්තා වී ඇත.

මේ අනුව වත්මක් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 47,127 ක් දක්වා ඉහළ  ගියේ ය.

මෙරටින් හමුවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 50,994 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දිනපතා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් පසුගිය දිනවල දක්නට ලැබුණ ද , මේ සතියේ දත්ත අනුව එම තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙන බව පෙනෙන්නට ඇත.. අලුත් දත්ත අනුව පෙනී යන්නේ ආසාදිත සංඛ්‍යාව යලිත් වතාවක් ඉහළ යමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *