තවත් කොවිඩ් මරණ හතරක් ; මෙරට මරණ 251 ක් වෙයි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදුවූ මරණ හතරක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත .

දුම්මලසුරිය ,ගල්ගමුව , ගාල්ල සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251 ක් දක්වා වර්ධනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *