ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ තුනක් ! Byadmin January 13, 2021 කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ මරන තුනක් අද වාර්තා වී ඇත. මෙම මරණ වාර්තා වන්නේ බත්තරමුල්ල , කොළඹ 15 සහ කොළඹ 10 ප්‍රදේශවලිනි. මේ අනුව කොවිඩ් ආසාදනය නිසා මෙරට මියගිය සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළ ගොස් තිබේ.