පිල්ලෙයාන්ට එරෙහි නඩුව අස්කර ගනී

ටී එන් ඒ හිටපු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සිවනේස තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පිරිසට එරෙහිව පවර ඇති නඩුව තවදුරටත් ඉදිරියට ගෙනියන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද මඩකලපුව මහාධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *