අදත් කොවිඩ් මරණ හතරක්

තවත් කොවිඩ් මරණ හතරක් අද දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

අද දිනය තුළ මරණ වාර්තා වී ඇත්තේ අලයඩ්වෙම්බු , කොළඹ 14, අගලවත්ත , සහ ධර්ගා නගරය යන ප්‍රදේශවලිනි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *