ඊයෙත් ආසාදිතයින් 555 ක් ; ත්‍රිත්ව පොකුර හතලිස් දහස පන්නයි .

දිවුලප්ටිය, පෑලියගොඩ ,බන්ධනාගාර පොකුර හෙවත් ත්‍රිත්ව පොකුර ලෙස හඳුන්වන කොවිඩ් පොකුරට ඊයෙත් අලුතින් ආසාදිතයින් 555 දෙනකු එක් වී ඇත.
ඒ අනුව ත්‍රිත්ව පොකුර 40,126 දක්වා ඉහළ ගියේ ය.
මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වුයේ 43,846 ක් වශයෙනි.
මේ වනවිට රටේ බොහෝ ප්‍රදෙෂවලින් ආසාදිතයින් හමුවීමට පටන්ගෙන ඇති අතර රජයේ වෛද්‍ය නිලධරෙඑඑඞෙ සංගමය ඊයේ ප්‍රකාශ කළේ අවිස්සවෙල්ල් , පාදුක්ක ප්‍රදේශ සහ නැගෙනහිර පළාතේ තත්ත්වය බරපතළ බවයි.
දකුණු පළාතින් හමු වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දහසක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොවිඩ් මර්දන ඒකකය පවසයි.
