කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙන්නැයි අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ජනපතිගෙන් ඉල්ලයි
මෙම කරුණ පදනම් කරගනිමින් රජය අපහසුතාවට පත්වීම හා රට තුළ ඉස්ලාම් භක්තිකයින් අතර නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩහසර ඇති හෙයින් මේ පිළිබඳ ඉක්මන් සාධාරණ හා සෞඛ්‍ය සම්පන්න තීරණයක් ගන්නා ලෙසයි මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

RN
LANKANEWSWEB
