කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද ( 27 ) යලි වැඩි වෙයි.

දිනකට වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පසුගිය දින කිහිපයේ දී තරමක් අඩු වී තිබුන ද , අද එම සංඛ්‍යාව 668ක් දක්වා යලි ඉහළ ගියේ ය.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 37,360 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 41,048 ක් ලෙස සටහන් වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *