ප්‍රවෘත්ති තවත් කොවිඩ් මරණ හතරක් Byadmin December 27, 2020 තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මරණ වාර්තා වන්නේ පිටකෝට්ටේ , කඩවත ,රාගම සහ වවුනියාව ප්‍රදේශවලිනි. අද වාර්තා වූ මරණ සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගියේය.