අද ( 25 ) කොවිඩ් රෝගීන් 551 යි ; මරණ එකයි

අද කොවිඩ් ආසාදිතයින් 551 ක් අලුතින් වාර්තා වී ඇත.

ත්‍රිත්ව පොකුරේ ආසාදිත සංඛ්‍යාව 36,099 ක් දකවා ඉහළ ගොස් ඇත.

මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 29,770 කි.

අද දින තවත් කොවිඩ් මරණයක් වාර්තා වීය. ඒ අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *