සතොස සභාපති නුෂාඩ් පෙරේරා ධුරයෙන් ඉවත් කරයි

සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සඳහන්ය.
වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.
එමෙන්ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
LANKATRUTH
