අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 538 ක් ; විදේශයෙන් 69 ක් ඇවිත්

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 538 වාර්තා වී ඇත.
මෙරට ආසාදිතයින් 300ක් සහ 169 ක් ලෙස 469 ක් අවස්ථා දෙකක දී වාර්තා වී ය.
විදේශවල සිට පැමිණි 69 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබූ බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වී ය.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 538 කි.
ඒ සමග වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 27,054 ක් ලෙස සටහන් වී ය.
මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 30,609 කි.
