මැ. කො. හිටපු සභාපති මහින්ද දේශප්‍රියට අලුත් සභාපති තනතුරක්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස පත්කර තිබේ.

ඒ මහතාගේ මැතිවරණ කොමිසන් සභා තනතුරේ නිල කාලය පසුගිය නොවැම්බර් 13 දායින් අවසන් වීය.

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ලෙස පත්කොට ඇත්තේ  ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *