අදත් (10 දා ) කොවිඩ් මරණ දෙකයි ; එකතුව 146 යි

කොවිඩ් ආසාදිත මරණ දෙකක් අද දිනයේ දී වාර්තා වූ බවර්ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 2 පදිංචි කාන්තාවක් සහ  වැලිගම පදිංචි, මැද පෙරදිග සිට පැමිණි කාන්තාවකි.

මරණ දෙක ම සිදු වී ඇත්තේ හෝමාගම රෝහලේ දී ය.

මෙම මරණ දෙකත් සමග මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 146 ක් බවට පත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *