ප්‍රවෘත්ති අද දෙකක් සමග කොවිඩ් මරණ 144 කට නගී Byadmin December 9, 2020 අද දිනයේ කොවිඩ් මරණ දෙකක් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළේ ය. ඒ සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගියේ ය. අද වාර්තා වුයේ ලේඩි රිජ්වේ රෝහලේ දී මියගිය දින 20 ක ළදරුවාගේ මරණය සහ කොළඹින් වාර්තා වූ තවත් එක් මරණයකි.