ප්රවෘත්ති බන්ධනාගාර රාජ්‍ය ඇමති ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි Byadmin December 2, 2020 බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්තාපන රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද දිවුරුම් දුන්නේ ය. ඒ මහතා මෙම අමාත්‍ය ධුරය දරන්නේ දැනට ඔහු දරන මැණික් සහ ස්වර්ණාභරණ රාජ්‍ය ඇමති ධුරයට අමතර වශයෙනි.