ප්රවෘත්ති මහනුවර නගරයේ පාසල් වසයි Byadmin November 25, 2020 මහනුවර නගරයේ පාසල් 45 ක් දෙසැම්බර් 04 වන දින දක්වා වසා තැබීමට කටයුතු කොට ඇත. නගරයට එල්ල වී ඇති කොවිඩ් පැතිරීමේ අවදානම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.