ප්රවෘත්ති අද ආසාදිතයින් 391 ක් ; කොවිඩ් පොකුර 16,643 යි ; රටේ සමස්තය 20,162 යි Byadmin November 22, 2020November 23, 2020 අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 16,643 ක් දක්වා වර්ධනය් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 20,162 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 16,643 ක් දක්වා වර්ධනය් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 20,162 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.