ප්රවෘත්ති අදත් කොවිඩ් මරණ පහක් ; තිදෙනෙක් මියගියේ නිවසේ දී ; එක් අයෙක් මග දී Byadmin November 13, 2020November 14, 2020 කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වීය. ඉන් තිදෙනකු මියගොස් ඇත්තේ තම නිවෙස්වල දී ය. එක් අයෙක් රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිටි බව වාර්තා වෙයි. මේ අනුව කොවිඩ් නිසා මෙරට දී මියගිය සංඛ්‍යාව 53 ක් දක්වා ඉහල ගොස් ඇත