අදත් ආසාදිතයෙන් 468ක් ; පොකුර 12,695 කට නගී

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 468 ක් හමු වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර මේ වනවිට ආසාදිතයින් 12,695 ක් දක්වා ඉහල ගොස් ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *