ප්රවෘත්ති අදත් ආසාදිතයෝ 369 ක් හඳුනා ගැනෙති ; පොකුර 12,000 පනී Byadmin November 12, 2020November 14, 2020 කොවිඩ් 19 අසාදිතයින් 369 දෙනකු අද දින මේ වනවිට හඳුනාගනු ලැබ තිබිණි. ඒ සමග වත්මන් කොවිඩ් පොකුර 12,000 ක් ද පසුකර් ගියේ ය. දැන් මෙම පොකුරේ සංඛ්‍යාව සටහන් වන්නේ 12,230 ක් වශයෙනි