ප්රවෘත්ති අදත් කොවිඩ් ආසාදිතයන් 628 ක් ; පොකුර දැන් 11,861යි Byadmin November 11, 2020November 12, 2020 කොවිඩ් 19 ආසාදිතයින් 628 දෙනකු අද දිනයේ ද හඳුනාගෙන ඇත ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 11,861 ක් දක්වා ඉහළ ගොස් ඇත.