ප්රවෘත්ති බස්නාහිර පලාතෙන් පිටතට බස් සේවා නවතී Byadmin November 11, 2020November 11, 2020 බස්නාහිර පළාතේ නගරවල සිට පිට පළාත්වලට දුර ගමන් සේවා බස් රථ වහා ම ක්‍රියාත්මක වන ලෙස නවතා ඇත. පලාතෙන් පිටතට සංචරණය නැවතීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කොට තිබේ.