තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි ; අද දවසට 4 යි

කොවිඩ් ආසාදනයෙන් සිදු වූ තවත් මරණයක් මීට සුළු වෙලාවකට පෙර වාර්තා වීය.

මාලිගාවත්ත ප්‍රදේශය පදිංචි 68 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

අද මීට පෙර වරත වූ මරණ තුන ද සමග දිනය තුළ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4කි .

මෙරටි වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ  ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *