කොවිඩ් 19 රෝගී තත්ත්වය හේතුවෙන් තවත් මරණ තුනක් සිදු වී ඇති බව අද සවස් වන විට වාර්තා වීය.
පානදුර පදිංචි වසස 81 ක් වන අයකු , මරදාන පදිංචි වසස 40 ක අයකු සහ කැලණිය පදිංචි වයස 45 ක් වන අයකු මෙලෙස මියගොස් තිබේ.
මෙම මරණ තුනත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 44 ක් දක්වා ඉහළ ගොස් ඇත.