ප්රවෘත්ති තවත් මරණයක් ; අදට පහයි Byadmin November 11, 2020 කොවිඩ් නිසා මෙරට සිදු වූ 46 වැනි මරණය ද මෙට සුළු වෙලාවකට පෙර වාර්තා වීය. ඉඹුල්ගොඩ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇත. ඔහු මියගොස් ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ දී ය. මේ අනුව අද දවසට වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 5 කි